1983 ජූලි කලබලය


අද 1983 කළු ජූලි සැමරුම නිසා මේ පොස්ට් එක නැවතත් reblog කරනවා.

Nanda Wanninayaka

83 ජූලි කලබල සමය මට යාන්තමට මතකය. ඒ වන විට මට වයස යන්තම් අවුරුදු 10 පැන්නා විතරය. ඇඳිරි නීතිය දැම්ම බවත් සියළු ගුවන් විදුලි සේවා (ඒ කාලයේ තිබුනෙ රජයේ ගුවන්විදුලි සේවා පමණකි.) ඒකාබද්ධ කොට හැම සේවයකම එකම වැඩසටහන ප්‍රචාරය වුන බවත් යාන්තමට මතකය. කොළඹ ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි මහවිලච්චිය වැනි ඈත ගම්වලට දැනගැනීමට ක්‍රමයක් නොතිබිණි. එහෙත් ඒ වන විට කොළඹ රැකියාව කළ ලොකු අයියා ගෙදර ආවාට පසු ටිකක් විස්තර දැනගතිමි. ඔහු ගෙනා ඉරිදා දිවයින පත්තරයෙන්ද තවත් විස්තර දැනගතිමි. කොළඹ දෙමළ කඩ හා ගෙවල් කඩා ඔවුන්ගෙ වටිනා බඩු හොරකම් කරගැනීම ගැන දිවයිනේ “පකිස්ලන්තය” කොලමේ ගියේ “ජාති ආලය – පුහ් නැතුවා” හෙඩිමෙනි.

එහෙත් කලබල ගැන හොඳම විස්තර දැනගත්තේ ඒ දවස්වල කොළඹ ගොස් බජාර් එකේ වැඩවලට එන්ටර් වී ගමට පැමිණි සිරිමල් මාමාගෙනි. දෙමල මිනිසුන්ට ගහපු හැටි, පෙට්‍රල් දමා ගිනිතියපු හැටි, අමු අමුවේ මරා දැමුන හැටි සිරිමල් මාමා රස කර කියද්දී රැස්වූ බොහෝ අය ඒවා හිනා වෙවී අසා සිටියහ. ඒ වන විට මා දෙමළ මිනිසුන්…

View original post 201 more words

One thought on “1983 ජූලි කලබලය

  1. අමිහිරි සිඳුවීමක් හා අමිහිරි පින්තූරයක්. මම නම් ඔය පින්තූර මාධ්‍ය තුල ප්‍රදර්ශණය කරවටත් කැමති නෑ.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s