රටටම ආදර්ශයක් වන කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ – මේනක හේරත් මහතාගේ – නායකත්වය


නිශාන්ත කමලදාසගේ මැනේජ්මන්ට් සිංහලෙන් http://managementinsinhala.wordpress.com බ්ලොග් අඩවියෙන් උපුටාගන්නා ලදී. අන්තර්ගතය අප සැමට වැදගත් බැවින් මෙසේ නැවත බෙදාහදා ගැනීමට තීරණය කළෙමි.

Management in Sinhala

රාජ්‍ය සේවය වෙනස් කිරීමට අපහසු දෙයක් යැයි නිතර කියන කතාවේ ඇත්තේ සම්පූර්ණ සත්‍යයම නොවන බව වටහා ගැනීමට ඔබ යා යුත්තේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය.

එහි පිටත පෙනුම සුන්දර ය. ඇතුළත වැඩ පිළිවෙල ය. සේවා ලාභියෙකුට අවශ්‍ය සියළු මග පෙන්වීම කාර්යාලයේ පිවිසුම් දොරකඩදීම ලැබේ.

ඔබව පිළිගනු ලබන්නේ අත් එක් කොට ආයුබෝවන් වනක්කම් කියන ත්‍රෛයි භාෂාවෙන් ඔබ හා සන්නිවේදනයේ යෙදීමට සූදානම් තුන් කට්ටුවකි. ඔවුන්ගේ මුහුණේ මිත්‍රත්වයේ සිනහව ද ඔවුන්ගේ තෙපුළේ වදනේ කාරුණිකත්වය ද මොනවට ගැබ්ව තිබේ.

ඔබේ වැඩය විමසා එය එක් දින සේවාවකට අදාළ නම් ඔබව එක් දින සේවා කවුළුව වෙත යොමු කිරීමට ඔවුන් කාරුණික ය. එසේත් නැතිනම් ඔබගේ ඉල්ලීම සම්බන්ධ ලියකියවිලි බාර ගෙන ඔබට අවශ්‍ය සේවය සැළසීමට ඔවුන් සූදානම් ය.

එක් දින සේවාවකට යන ඔබට ඒ සේවාව සඳහා ගන්නා කාලය කුමක් ද ඒ සදහා යම් මුදලක් වැයවේ ද නැත් ද වැයවේ නම් ඒ මුදල කොපමණ ද ඒ සදහා ඔබ සතුව තිබිය යුතු ලේඛන මොනවා ද යන තොරතුරු පහසුවෙන් කියවිය හැකි පුවරුවකින්…

View original post 514 more words

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s