සුබස අකුරු විනිස පිරික්සුව


subasa logo

සුබස http://subasa.lk කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයේ UCSC එකෙන් එළි දක්වපු වෙබ් අඩවියක්. හොඳ සිංහල spellchecker  එකක් හොය හොය ඉන්නකොට මටත් මේ ගැන කිව්වේ උදාර ධර්මසේන. සුබසේ වෙනත් අංග කිහිපයක් තිබුණත් මම නම් පාවිච්චි කරන්නේ spellchecker එක විතරයි. මම දැන් මාස දෙක තුනක් තිස්සෙම ඒක පාවිච්චි කරනවා. 100%ක් නිවැරදි නොවුණත් බොහෝ අවස්ථාවලදී නිවැරදිව අක්ෂර වින්‍යාසය ලබාදෙනවා. සිංහල යුනිකෝඩ්වලට විතරයි හරියන්නේ. විශේෂයෙන්ම අපේ සිංහල බ්ලොග් කරුවෝ මේක පාවිච්චි කළොත් හොඳයි කියලා හිතෙනවා. අපි දැනටමත් බොහෝ සෙයින් අපේ භාෂාව විනාශ කරගෙන තියෙන එකේ ඉතුරු ටිකක් විනාශ වෙන්න ඉස්සර ලියන දෙයක් මේ වෙබ් අඩවියට ගෙනත් අකුරු හරියටම හරිද කියලා බලලා පළ කළොත් තමයි වඩා හොඳ.

ව පිළිතුරු දුන් අවස්ථාවක්

නිවැරදිව පිළිතුරු දුන් අවස්ථාවක්

වැරදි පිළිතුරු දුන් අවස්ථාවක්

වැරදි පිළිතුරු දුන් අවස්ථාවක්

2 thoughts on “සුබස අකුරු විනිස පිරික්සුව

  1. Only in Lanka people identify a set of characters as “”Sinhala Unicode””
    Has any one know of another character set identify as “” …….. Unicode””
    Who is fooling whom?
    I always talk only on Standards not any key board. If we have a correct standard with all Sinhala and Tamil characters with given UTF 16 values. (16-bit Unicode Transformation Format) the problem is solved.

    We can do this in Lanka with SLSI which will be a new standard for all indic characters.

    Donald Gaminitillake
    let us change the standard

    Like

  2. Pingback: සුබස “ඉඟිවදන” මගින් පහසුවෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා online පරිවර්තනය කරගන්න. | Nandasiri Wanninayaka

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.